එලොන් මස්ක් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයේ මුල් තැනට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

එලොන් මස්ක් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයේ මුල් තැනට

එලොන් මස්ක් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයේ මුල් තැනට

බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන් ගේ දර්ශකයට අනුව එලොන් මස්ක් යළිත් වරක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස පත්ව තිබේ.

 

පසුගිය දෙසැම්බර් මාසයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් පත්ව තිබුණු අතර එලොන් මස්ක් දෙවන ස්ථානයට පත්ව තිබුණේය.

 

එලොන් මස්ක් පසුගිය සඳුදා දිනයේ ධනවත්ම පුද්ගලයා ලෙස පත්වී තිබෙන අතර ඔහුගේ ශුද්ධ වෙළෙඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 187.1 ලෙසද ආර්නෝල්ඩ්ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 185.3 ලෙසද ද වාර්තා වේ.

views

185 Views

Comments

arrow-up