බළලෙක් නිසා ගුරුවරියකට හිමි වූ වන්දිය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

බළලෙක් නිසා ගුරුවරියකට හිමි වූ වන්දිය

බළලෙක් නිසා ගුරුවරියකට හිමි වූ වන්දිය

චීනයේ Guangzhou නගරයේ චිත්‍ර ගුරුවරියක් විසින් online ක්‍රමවේදය ඔස්සේ සිදුකළ චිත්‍ර පන්තියකට ඉගැන්වීම් කටයුතු  අතරතුරදී කැමරාව ඉදිරියේ බළලෙකු එබිකම් කිරීම හේතුවෙන් ඇයව අසාධාරණ ලෙස සේවයෙන් පහ කර තිබුණි.

                                                                                                                     

ඊට විරුද්ධව ගුරුවරයා විසින් නඩු දමා ඇති අතර ඇයට වූ අසාධාරණ හේතුවෙන් යුවාන් 40,000ක වන්දි මුදලක් ඇයට ගෙවීමට ඇය සේවය කළ අන්තර්ජාල අධ්‍යාපන ආයතනයට සිදු විය.

 

ගුරුවරිය සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ අධ්‍යාපන ආයතනය ප්‍රකාශ කර සිටියේ එම බළලා අන්තර්ජාල තිරය මත පෙනී සිටීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කාලය මිනිත්තු දහයකින් අහිමි වූ බවයි.

 

කෙසේ වෙතත් නඩුව අවසානයේ දී අදාළ සිද්ධිය හේතුව සේවයෙන් පහකරනු ගුරුවරියට හිමි වූ එම වන්දි මුදල රුපියල් වලින් ලක්ෂ 21කට අධික මුදලකි.

 

views

276 Views

Comments

arrow-up