APR
22
දකුණු කොරියානු ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ සංචාරයක

දකුණු කොරියානු ජනාධිපති යූන් සොක් යෝල් ලබන සතියේ ඇමරිකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
දින හතක කාලයක් පුරා සිදුකෙරෙන මෙම සංචාරයේදී ඔහු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද හමුවීමට නියමිත බව සඳහන් වේ.
එහිදී උතුරු කොරියාව විසින් සිදුකරන මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
274 Views
Comments