ඉන්දියාවේ අධිවේගී මාර්ගයක බස් අනතුරකින් 12 දෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක බස් අනතුරකින් 12 දෙනෙක් මරුට

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක බස් අනතුරකින් 12 දෙනෙක් මරුට

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 27 දෙනකු තුවාල ලබා තිබේ.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සංගීත කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් මෙම බස් රථයේ ගමන් කර තිබූ අතර එය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි.

 

මෙම සංගීත කණ්ඩායම පූනේ නගරයේ පැවති උත්සවයක් නිමවී මුම්බායි බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටී.
 

views

222 Views

Comments

arrow-up