G-07 සමුළුවේ රැස්වීමක් අද ජපානයේ දී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

G-07 සමුළුවේ රැස්වීමක් අද ජපානයේ දී

G-07 සමුළුවේ රැස්වීමක් අද ජපානයේ දී

ලොව බලවත් රටවල් හතකින් සමන්විත G-7 සමුළුවේ රැස්වීමක් අද (16) ජපානයේ දී පැවැත්වෙන බව වාර්තා වේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් මේ වන විටත් කරුසාවා නගරය වෙත පැමිණ ඇති බවයි.

 

එම සමුළුවේදී තායිවානයට චීනය එල්ල කරන පීඩනය මෙන්ම රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් ද දැඩි අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

 

චීනය තායිවානය ආසන්නයේ යුද අභ්‍යාසයක් නිම කිරීමෙන් පසුව මෙම සමුළුව ආරම්භ වීම ද විශේෂත්වයක් වේ.
 

views

199 Views

Comments

arrow-up