APR
09
සිරියාවට ගහන්න හේතුව ඊශ්‍රායලය හෙළි කරයි

තම පාලන ප්‍රදේශයට රොකට් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාරයක් ලෙස සිරියානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසා සිටී.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඔවුන් මෙම ප්‍රහාර එල්ල කිරීමට ඩ්‍රෝන යානා, රොකට් ප්‍රහාර සහ කාලතුවක්කු ද භාවිතා කර ඇති බවයි.
මෙම ප්‍රහාරවලින් සිරියාවේ ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බවද වාර්තා වේ.
174 Views
Comments