APR
03
ටෝනේඩෝවේ බලපෑමෙන් ඇමරිකාව පුරා මරණ 32ක්

ඇමරිකාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ හරහා හමාගිය ටෝනේඩෝ සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
ටෙනසි, ආර්කන්සාස්, මිසිසිපි ඇතුලු ප්‍රාන්ත කීපයකටම මෙම සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, නිවෙස්වලට ගස් කඩාවැටීම්, විදුලිය විසන්ධි වීම් හේතුවෙන් එම ප්‍රාන්ත වල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
194 Views
Comments