ජනපති බයිඩන්ට කැනඩාවේදී අකරතැබ්බයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ජනපති බයිඩන්ට කැනඩාවේදී අකරතැබ්බයක්

ජනපති බයිඩන්ට කැනඩාවේදී අකරතැබ්බයක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කැනඩාවේ නිල සංචාරයක නිරතව සිටියදී අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවුණි.

 

ඒ කැනඩා පාර්ලිමේන්තුව අමතමින් සිටියදී වැරදීමකින් කැනඩාව වෙනුවට චීනය ලෙස පැවසීමත් සමග බව වාර්තා වේ.

 

ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කර ඇත්තේ “මම මෙහිදී චීනය ඇගයීමට ලක්කරනවා. මං කිව්වේ මං කැනඩාව ඇගයීමට ලක් කරනවා. ඔබ දන්නවා මං මොනවද හිතන්නේ කියලා චීනය ගැන." යනුවෙනි.

views

224 Views

Comments

arrow-up