කොරෝනා වසංගතය ඇරඹුණු හැටි හෙළි වේ

කොරෝනා වෛරසයේ මූලාරම්භය මිනිසුන්ගෙන් සිදුව ඇති බව චීන විද්‍යාඥයෙක් විසින් අනාවරණය කරගෙන ඇත.
එය හෙළි වී ඇත්තේ 2020 වසරේ ජනවාරි සහ මාර්තු මාස අතර කාල සීමාව තුළ වූහාන්හි මත්ස්‍ය වෙළෙඳසැල් වලින් ලබාගත් වෛරස සාම්පල වල ජාන විශ්ලේෂණයන් ඇසුරිනි.
බීජිංහි රසායනාගාර තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ටොන්ග් යිගෑන්ග් විසින් චීන රාජ්‍ය සභාවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර තිබේ.
මෙම පර්යේෂණ සඳහා පාරිසරිකව සහ ශීතාගාරවලින් ලබාගත් සත්ව සාම්පල 1300 කට අධික ප්‍රමාණයක් යොදා ගෙන ඇත.
230 Views
Comments