APR
09
ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූ චලනයක් ඉන්දීය සාගරයේ පිහිටි නිකෝබාර් දිවයිනේ සිදුව ඇති බව වාර්තා වේ.
මුහුදු පත්ලේ සිට 10Km ගැඹුරින් මෙම භු චලනය සිදුව ඇති බවට ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය විසින් දැනුම් දී ඇත.
කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
190 Views
Comments