වසර 41කට පසුව ජපානයේ ඉහළම උද්ධමනය වාර්තා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

වසර 41කට පසුව ජපානයේ ඉහළම උද්ධමනය වාර්තා වේ

වසර 41කට පසුව ජපානයේ ඉහළම උද්ධමනය වාර්තා වේ

වසර 41 ක ට පසු ජපානයේ ඉහළම උද්ධමනය වාර්තා වී තිබෙනවා.

පෙර වර්ෂයට සාපේක්ෂව පසුගිය මාසයේ දී එරට උද්ධමන අනුපාතය සියයට 4කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. 

views

221 Views

Comments

arrow-up