APR
13
එලෝන් මස්ක් ට්විටර් විකුණන්න සැරසෙයි

තවදුරටත් ට්විටර් සමාගමේ හිමිකාරීත්වය දැරීම අපහසු දෙයක් බව එහි ප්‍රධානී ඉලෝන් මස්ක් පවසා තිබේ.
බීබීසී ප්‍රවෘත්ති සේවය සමග පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර ඇත්තේ ට්විටර් සමාගම මිලට ගැනීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට එය ලබාදීමට තමන් පසුබට නොවන බවයි.
ලොව ප්‍රබල ධනවතෙක් වන ඔහු ට්විටර් සමාගම මිලට ගනු ලැබුවේ ඉකුත් ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 44 ක මුදලකටය.
227 Views
Comments