ඩුබායි රාජ්‍යයේ ගොඩනැගිල්ලක් ගිනි ගෙන 16 දෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

ඩුබායි රාජ්‍යයේ ගොඩනැගිල්ලක් ගිනි ගෙන 16 දෙනෙක් මරුට

ඩුබායි රාජ්‍යයේ ගොඩනැගිල්ලක් ගිනි ගෙන 16 දෙනෙක් මරුට

ඩුබායි හි අල්රාස් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිව්වන මහලේ හටගත් ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගිය පුද්ගලයන් කුමන ජාතිකයන්ද යන වග මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද සඳහන් වේ. 
 

views

242 Views

Comments

arrow-up