ඇමරිකානු බැංකුවක් බංකොලොත් වීම හේතුවෙන් වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

ඇමරිකානු බැංකුවක් බංකොලොත් වීම හේතුවෙන් වසා දමයි

ඇමරිකානු බැංකුවක් බංකොලොත් වීම හේතුවෙන් වසා දමයි

ඇමරිකාවේ සිලිකන් වැලි බැංකුව බංකොලොත්භාවයට පත් වීම හේතුවෙන් වසා දැමීමට ඇමෙරිකානු බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ඇමරිකා එක්සත් ජනපදයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා අරමුදල් සම්පාදනය කරන ප්‍රධානතම බැංකුවක් වන මෙය බංකොලොත් භාවයට පත්වීම, එරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට තදබල බලපෑමක් එල්ල කරනු ඇති බව විශ්ලේෂකයින් පවසන අතර 2008 වසරේ ඇතිවූ ආර්ථික අවපාතයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය තුළ මෙයාකාරයෙන් කඩා වැටීමට ලක් වූ ප්‍රථම බැංකුව වන්නේ ද සිලිකන් වැලි බැංකුව බව සඳහන් වේ.

views

208 Views

Comments

arrow-up