එක්සත් රාජධානියේ සංක්‍රමණික නීති දැඩි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

එක්සත් රාජධානියේ සංක්‍රමණික නීති දැඩි කෙරේ

එක්සත්  රාජධානියේ සංක්‍රමණික නීති දැඩි  කෙරේ

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, නීති විරෝධීව කුඩා යාත්‍රා මගින් සරණාගතභාවය අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස ඉහළ ගොස් ඇති නිසා සිය සංක්‍රමණික නීති දැඩි කිරීමට බ්‍රිතාන්‍යය සූදානම් වන බවයි.

 

එලෙස පැමිණෙන පුද්ගලයන්ට කිසිසේත්ම සරණාගතභාවය ලබා නොදීමට අදාලව නීති සම්පාදනය කිරීමට එරට පාර්ලිමේන්තුව සැලසුම් යොදා ඇත. නීති විරෝධීව බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස් වෙනත් රටකට පිටුවහල් කිරීම කෙරෙහි ද එරට බලධාරීන් ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

views

175 Views

Comments

arrow-up