ලොව වටා සාගර ප්‍රදේශ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් ඓතිහාසික තීන්දුව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ලොව වටා සාගර ප්‍රදේශ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් ඓතිහාසික තීන්දුව

ලොව වටා සාගර ප්‍රදේශ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් ඓතිහාසික තීන්දුව

එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර 10 ක සාකච්ඡාවකින් පසු ඓතිහාසික ගිවිසුමක් සඳහා එකඟතාවයකට පැමිණ ඇත. ඒ 2030 වසර වන විට මුහුදෙන් සියයට 30 ක් ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කිරීමටයි.

 

මෙම එකඟත්වයට පැමිණ ඇත්තේ, නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැය 38 ක් පුරා සාගර ස්වභාවය ආරක්ෂා කිරීම සහ යථා තත්ත්වයට පත් කර ගැනීමේ අරමුණින් පැවැති සාකච්ඡාවකින් අනතුරුව ය.

 

බොහෝ රටවල් ධීවර අයිතීන් සහ සම්පත් බෙදා ගැනීම, ගවේෂණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට වසර දහයක් ගත වී ඇති බව සඳහන් වේ.

views

236 Views

Comments

arrow-up