ඇමෙරිකාවේ ගුවන් අනතුරකින් පස් දෙනෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

ඇමෙරිකාවේ ගුවන් අනතුරකින් පස් දෙනෙක් මිය යයි

ඇමෙරිකාවේ ගුවන් අනතුරකින් පස් දෙනෙක් මිය යයි

ගුවන් යානයක් අනතුරට පත්විමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 

ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ සිදු වූ මෙම අනතුරින් ගුවන් නියමුවා, සෞඛ්‍ය අංශ සේවකයින් තිදෙනෙකු සහ රෝගියෙකු එලෙස මියගොස් තිබේ.

 

ප්‍රබල හිම කුණාටුවක් මධ්‍යයේ පියාසර කිරීම හේතුවෙන් මෙම ගුවන් යානය අනතුරට පත්වන්නට ඇති බව ඇමෙරිකානු බලධාරින් සඳහන් කරයි.


 

views

244 Views

Comments

arrow-up