ඔස්කාර් සම්මාන උළෙල සරසන බොලිවුඩයේ සුරූපිණිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ඔස්කාර් සම්මාන උළෙල සරසන බොලිවුඩයේ සුරූපිණිය

ඔස්කාර් සම්මාන උළෙල සරසන බොලිවුඩයේ සුරූපිණිය

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පිනී දීපිකා පදුකෝන්ට මෙවර ඔස්කාර් එනම් ඇකඩමි සම්මාන උලෙළේ සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාව හිමිව තිබෙන බව වාර්තා වේ.


මීට පෙර එම ඓතිහාසික අවස්ථාව ඉන්දියානුවන් දෙදෙනෙකුට හිමිව තිබුණි.


2016 දී ප්‍රියංකා චොප්රා සහ 1980 දී පර්සිස් කම්බාටා යන දෙදෙනාටයි.



ලබන ඉරිදා 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතයි.



ඇය මෙවර FIFA පාපාන්දු ලෝක කුසලානය නිරාවරණය කිරීමේ විශේෂ අවස්ථාවට ද හිමිකම් ලබා තිබේ.

 

views

216 Views

Comments

arrow-up