MAR
06
පතරොම් හිඟ වීම නිසා රුසියානු හමුදාව ආයුධ ලෙස සවල් තෝරාගනී

යුක්‍රේන යුද්ධයේදී පතරොම් හිඟයක් හේතුවෙන් රුසියානු විශේෂ හමුදා කණ්ඩායම් ලෙස කම්කරුවන්, සිරකරුවන් සහ වෙනත් කුලී හමුදා යොදවමින් සවල් භාවිතා කරමින් සටන් කිරීමට යොදවා ඇති බව ඇමරිකාව පවසයි.
මේ සඳහා 1869 වර්ෂයේ දී නිපදවන ලද MPL 50 නම් සවලක් ද භාවිත කරන බවට අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇති අතර මෙමගින් රුසියාවේ පවතින අමානුෂිකත්වය පිළිබිඹු කරන බවට ද චෝදනා කර සිටී
278 Views
Comments