FEB
27
දකුණු තුර්කියේ මලටියා ප්‍රදේශයට භූ කම්පනයක්

දකුණු තුර්කියේ මලටියා ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.6 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
මෙම භූකම්පනයෙන් ගොඩනැගිලි ගණනාවක් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන පරිදි ජීවිත හානි පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.
165 Views
Comments