JUL
21
ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති සර්ජියෝ මැටරෙලා වෙත යොමුකර ඇති අතර
පෙරේදා පැවති විශ්වාසභංග විවාදයේ දී අගමැති වරයාට සහාය දැක්වීම රජයේ පක්ෂ තුනක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු මෙසේ ඉවත්වන බවයි අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබුණේ.
237 Views
Comments