AUG
19
යුක්රේනයේ ගැටුම් ගැන ජගත් මහලේකම් කලකිරීමෙන්

යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරයට සිදුවිය හැකි ඕනෑම හානියක් සියදිවි නසා ගැනීමක් විය හැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසා සිටින්නේ.
න්‍යෂ්ටික බලාගාර අසල ගැටුම් ඇවිලීම සම්බන්ධයෙන් තමන් දැඩි කලකිරීමට පත්ව සිටින බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.
යුක්රේන ජනපති හා තුර්කි ජනපති සමග යුක්රේනයේ ලිවිච් නගරයේ පැවැති සමුළුවක් අතරතුර ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.
244 Views
Comments