AUG
13
එංගලන්තයට වියලි කාලගුණයක්

එංගලන්තයට මේ වන විට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇති බවට එරට කාලගුණ අංශ අනාවැකි පළකර සිටිනවා.
ඒ අනුව කෙන්ට්, නැගෙනහිර ඇන්ග්ලියා ඇතුලු ප්‍රදේශ 8කට වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් එරට ජල සැපයුම ද සීමා කර ඇති අතර අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජලය සාමාන්‍ය පරිදි සැපයන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
308 Views
Comments