පිලිපීනයෙනුත් චීනයට චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

පිලිපීනයෙනුත් චීනයට චෝදනා

පිලිපීනයෙනුත් චීනයට චෝදනා

පිලීපීනය චීනයට චෝදනා කර තිබෙන්නේ, දකුණු චීන මුහුදේ දී ලේසර් ආලෝකයක් එල්ල කිරීම මගින් පිලිපීන යාත්‍රාවක මෙහෙයුම්වලට බාධා කළ බව පවසමිනි.

 

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, චීන නෞකාව මගින් එම ලේසර් කිරණ එල්ල කිරීම හේතුවෙන් යාත්‍රාවේ සිටි පිලීපීන වෙරළාරක්ෂක කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් තාවකාලික අන්ධ භාවයකට පත්ව ඇති බව ය.

 

පිලිපීන වෙරළාරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙය පිලිපීන ස්වෛරී අයිතීන් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව යි.

views

197 Views

Comments

arrow-up