MAY
09
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ මරණ 12ක්

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ සිටී.
ජීවිතක්ෂයට පත් වූවන් අතර ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබලයන් තිදෙනෙකුද සිටින බව සඳහන් වේ.
මෙම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
233 Views
Comments