ෂී ජින්පින් තෙවන වරටත් චීනයේ ජනපති පදවියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ෂී ජින්පින් තෙවන වරටත් චීනයේ ජනපති පදවියට

ෂී ජින්පින්  තෙවන වරටත් චීනයේ  ජනපති පදවියට

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තුන්වන ධුර කාලය අනුමත කෙරෙන ජාතික මහජන කොංග්‍රස් සමුළුව ආරම්භ වෙයි.

 

පසුගිය වසරේ පැවති මෙම සමුළුවේදී චීන කොංග්‍රස් පක්ෂයේ නායකයින් සඳහා සාම්ප්‍රදායිකව පැවති ජනාධිපති ධුර කාලය අවස්ථා දෙකක් පමණක් දැරීමේ කාලසීමාව එහිදී ඉවත් කර තිබුණු අතර චීන රාජ්‍ය ප්‍රතිපත්ති කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෂී ජින්පින් මහතාගේ තුන්වන ධුර කාලය ද අද දිනයේදී තහවුරු කෙරෙනු ඇති බවය. මේ අතර මෙම සමුළුවේදී නව අග්‍රාමාත්‍යවරයෙකු ද ඔවුන් විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

 

මෙම සමුළුව සති දෙකකට ආසන්න කාලයක් පැවැත්වෙනු ඇති.

views

211 Views

Comments

arrow-up