FEB
26
තෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.16 ක් ලෙස ද අමෙරිකානු W.T.I බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.32 ක් ලෙසද සටහන් වෙමින් තෙල් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.
252 Views

Comments