පෘථිවිය අසලින් අඩි 1600ක් දිග ග්‍රාහකයක් ගමන් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

පෘථිවිය අසලින් අඩි 1600ක් දිග ග්‍රාහකයක් ගමන් කරයි

පෘථිවිය අසලින් අඩි 1600ක් දිග ග්‍රාහකයක් ගමන් කරයි

පෘථිවිය පසුකර ගිය දිගටි හැඩයක් සහිත ග්‍රාහකයක් පිළිබඳ නාසා ආයතනය සිය අවධානය යොමු කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි තුන් වන දා මෙම ග්‍රාහකය පෘථිවිය පසුකර ගොස් ඇති අතර එය අඩි
1600ක් දිග සහ අඩි පන්සියයක් පළල බවයි  වාර්තා වන්නේ.

මෙම ග්‍රාහකය සෑම දින
621කට වරක්ම සූර්යයා වටා ගමන් කරන අතර 2040 වසරේදී සඳ මෙන් තුන්ගුණයක දුරින් යළි පෘථිවිය සමීපයෙන් ගමන් ගනු ඇති බවට නාසා විද්‍යාඥයින් මත පළ කරනවා. 

views

186 Views

Comments

arrow-up