AUG
29
සත්වෝද්‍යානයක සිංහයෙකුගේ පහරදීමෙන් පුද්ගලයකු මරුට

ඝානාවේ ඇක්‍රා සත්වෝද්‍යානයේ දී සිංහයෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ පුද්ගලයා සිංහයන් රඳවා සිටි ප්‍රදේශයේ ආරක්ෂක වැටට උඩින් පැන ඒ තුළට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම අනතුරට ලක්ව තිබුණා.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ සිංහ ධේනුව සමඟ පැටවුන් දෙදෙනෙකුද සිට තිබෙනවා.
267 Views
Comments