බ්‍රිතාන්‍යයේ බහලුම් සේවකයින් වර්ජනයක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

බ්‍රිතාන්‍යයේ බහලුම් සේවකයින් වර්ජනයක

බ්‍රිතාන්‍යයේ බහලුම් සේවකයින් වර්ජනයක

බ්‍රිතාන්‍යයේ විශාලතම බහාලුම් තටාකාංගනයේ සේවකයන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඔහුන් සියලු දෙනා සේවයෙන් ඉවත් වී ඇති අතර මෙම වර්ජනයට හේතුව වැටුප් ගැටලුවක් බවයි වාර්තා වන්නේ.

වසර 30කට පසු ආරම්භ කර ඇති මෙම වර්ජනයට යුනයිට් නම් වෘත්තීය සමිති සාමාජිකයන් 1900ක පමණ පිරිසක් එක්වී තිබෙනවා.

views

264 Views

Comments

arrow-up