චීනයේ නගර කිහිපයක විදුලි අර්බුද
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

චීනයේ නගර කිහිපයක විදුලි අර්බුද

චීනයේ නගර කිහිපයක විදුලි අර්බුද

චීනයේ ප්‍රධාන නගර කිහිපයක් විදුලි අර්බුදයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ අරමුණින් ෂැංහයි නගරයේ අහස වර්ණවත් කළ "බැම්ම" නමින් හැඳින්වෙන විදුලි ආලෝක ධාරා ද සති 02ක් සඳහා නොදන්වන ලෙසට බලධාරීන් උපදෙස් දී ඇත.

 

චීනයේ නිෂ්පාදකයින් බහුල සිචුවාන් පළාත ද විදුලි අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

 

චීනයේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල උෂ්නාධික කාලගුණයක් පවතින බවට වාර්තා වේ.

 

views

250 Views

Comments

arrow-up