AUG
22
ජපානයෙන් මිසයිල දහසක් ස්ථානගත කෙරේ

ජපානය විසින් දිගු දුර මිසයිල දහසක් ස්ථානගත කිරීමට සූදානම් වනවා.
ඒ චීනයෙන් එල්ලවිය හැකි තර්ජන වලට මුහුණ දීමේ අරමුණින්.
එම මිසයිල කිලෝ මීටර් 10,000ක් දුරට එල්ල කළ හැකි අතර ඒවා ජපානයේ දකුණු දිග නන්සේ දූපත ආසන්නයේ ස්ථානගත කර ඇති බවයි වාර්තා වන්නේ.
262 Views
Comments