ඇමරිකාව සහ දකුණු කොරියාව වාර්ෂික යුද අභ්‍යාස ආරම්භ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

ඇමරිකාව සහ දකුණු කොරියාව වාර්ෂික යුද අභ්‍යාස ආරම්භ කරයි

ඇමරිකාව සහ දකුණු කොරියාව වාර්ෂික යුද අභ්‍යාස ආරම්භ කරයි

ඇමරිකාව සහ දකුණු කොරියාව ඔවුන්ගේ වාර්ෂික යුධ අභ්‍යාස අද (22) දින ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම යුද අභ්‍යාස ආරම්භ කර ඇත්තේ ආක්‍රමණයන් සඳහා මුහුණ දීමේ පෙරහුරුවක් ලෙස ය.

 

කෙසේ වෙතත් ඇමරිකාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාස පුහුණුවීම් ආරම්භ කළ දින ම උතුරු කොරියාව විසින් මිසයිල දෙකක් ද අත්හදා බලා තිබූ බව වාර්තා වේ.

views

245 Views

Comments

arrow-up