APR
14
ටෙක්සාස්හි ගොවිපොළක පිපිරීමකින් ගවයින් 18000ක් මරුට

ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ සත්ව ගොවිපලක සිදුවූ පිපිරීමකින් පසුව හටගත් ගින්නකින් ගවයන් 18000 ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙහි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වම මෙම ගොවිපළේ එක් යන්ත්‍රයක සිදු වූ විදුලි කාන්දුවකින් පසු මීතේන් වායුව බැහැර වීමෙන් පිපිරීම හටගත් බවයි.
මෙම අනතුරින් එක් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
188 Views
Comments