පකිස්ථානය බරපතල විදෙස් ණය උගුලක

පකිස්ථානය ඩොලර් බිලියන 77 ක බලපතල විදෙස් ණය අර්බුදයකට මැදි වී සිටින බව ඇමරිකානු බුද්ධි වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි පකිස්ථානය විසින් 2026 වසරේ ජූනි මාසය වන විට චීනය සහ සෞදි අරාබිය වෙත ඩොලර් බිලියන 77 ක ණය මුදලක් ගෙවා අවසන් කළ යුතුය.
එහෙත්, දැඩි උද්ධමනය, දේශපාලන ගැටුම් සහ නැගී එන ත්‍රස්තවාදය හමුවේ පකිස්ථානයට මෙම ණය මුදල් ගෙවීමට හැකිවේදැයි බරපතල සැකයක් පවතින බව එම බුද්ධි වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටී.
204 Views
Comments