මිසූරි ප්‍රාන්තයේ සුළි කුණාටුවකින් දේපළ රැසකට හානි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

මිසූරි ප්‍රාන්තයේ සුළි කුණාටුවකින් දේපළ රැසකට හානි

මිසූරි ප්‍රාන්තයේ සුළි කුණාටුවකින් දේපළ රැසකට හානි

ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට තිබෙන බව වාර්තා වේ.

 

මෙම ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් නිවාස 400 ක් පමණ සම්පූර්ණ‍යෙන් විනාශ වී ඇති අතර එක්සත් ජනපද කාලගුණ බලධාරීන් පවසන්නේ අවසන් වරට මෙවැනි අධි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කොට ඇත්තේ මීට වසර 10 කට පෙර බවයි.
 

views

202 Views

Comments

arrow-up