MAR
25
සංචාරක වීසා වලින් ඇමරිකාවට ගිහින් රැකියා කරන්න අවස්ථාවක්

සංචාරක සහ ව්‍යාපාරික වීසා මත ඇමරිකා එක්සත් ජනපදයට පැමිණෙන පුද්ගලයන් හට රැකියා සඳහා අයදුම් කිරීමටත්, රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටීමටත් අවස්ථාවක් ලැබී තිබෙන බව වාර්තා වේ.
නමුත්, රැකියාව සඳහා තෝරාගනු ලැබුවහොත් වීසා තත්ත්වය වෙනස් කර ගත යුතු බවට පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය ප්‍රකාශ කර ඇත.
291 Views
Comments