රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී විද්‍යාවේ කාර්යාභාරය ගැන සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී විද්‍යාවේ කාර්යාභාරය ගැන සාකච්ඡාවක්

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී විද්‍යාවේ කාර්යාභාරය ගැන සාකච්ඡාවක්

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී විද්‍යාවේ කාර්යභාරය ශක්තිමත් කිරීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අතර පැවැත්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

තවද ඉන්දියාවේ W20 නියෝජනය කරන කාන්තා නියෝජිත පිරිස සමගද නිව්යෝර්ක්හිදී රුචිරා කම්බෝජ් මහත්මිය සාකච්ඡාවකට සහභාගි වී ඇත. එහිදී තාක්ෂණය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව වැඩිදුරටත් සඳහන් වේ. 

views

214 Views

Comments

arrow-up