MAR
12
බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයට පවුම් මිලියන 500ක්

පැරිස් නුවර පැවති සමුළුවකදී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් වෙත බ්‍රිතාන්‍ය පවුම මිලියන 500 ක මුදලක් ප්‍රදානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නීති විරෝධී සංක්‍රමණිකයන් කුඩා යාත්‍රා මගින් ප්‍රංශයට පැමිණීම වළක්වා ගැනීම සඳහා මෙම මුදල් ප්‍රදානය සිදු කර ඇති බව සඳහන් වේ.
170 Views
Comments