MAR
05
නවසීලන්තය භූමිකම්පාවකින් කැළඹේ

නවසීලන්තයේ Kermadec Islands ප්‍රදේශයට රිච්ටර් පරිමාණ එකක 6.1 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබේ.
නමුත්, භූමිකම්පාවෙන් පසු ව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර ඇමරිකා එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම භූමිකම්පාව කිලෝමීටර් 150 ක් එනම් සැතපුම් 94 ක් ගැඹුරින් ඇති වූ බවයි.
මෙයින් සිදු වූ හානි හෝ බලපෑම් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණයක් සිදුවී නොමැති බවද වාර්තා වේ.
265 Views
Comments