බංග්ලාදේශයේ දරුණු පිපිරුමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

බංග්ලාදේශයේ දරුණු පිපිරුමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ දරුණු  පිපිරුමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ඔක්සිජන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් හය දෙනෙක් මියගොස් තිබේ.

 

චිතගොං හි සිට කිලෝමීටර 40ක් දුරින්  පිහිටි  සිටිකුන්ඩා ප්‍රදේශයේ මෙම පිපිරීම සිදුව ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

views

217 Views

Comments

arrow-up