MAR
25
ප්‍රංශයත් ටික්ටොක් වලට වැට බඳී

මේ වන විට බොහෝ යුරෝපීය රටවල කරරගෙන යන වැඩපිළිවෙල අනුගමනය කරමින් ප්‍රංශ රජය ද ටික්ටොක් තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව, ප්‍රංශ රජයේ සේවකයින්ගේ රාජකාරි දුරකථනවලින් එම යෙදවුම ඉවත් කරන බව ප්‍රංශයේ රාජ්‍ය සේවා අමාත්‍ය ස්ටැනීස්ලාස් ග්වේරිනි නිවේදනය කොට ඇත.
192 Views
Comments