MAR
25
පෙන්සිල්වේනියාවේ චොකලට් කම්හලක ගින්නක්

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ චොක්ලට් කම්හලක ඇතිවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවත්, පිපිරීමෙන් අනතුරුව කම්හලේ සේවය කරමින් සිටි තවත් පුද්ගලයින් 9 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
210 Views
Comments