පාප් වහන්සේ රෝහලේ ප්‍රතිකාර ලබන අතරේ අලුත උපන් බිළිඳෙකු ‌බෞතීස්ම කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

පාප් වහන්සේ රෝහලේ ප්‍රතිකාර ලබන අතරේ අලුත උපන් බිළිඳෙකු ‌බෞතීස්ම කරයි

පාප් වහන්සේ රෝහලේ ප්‍රතිකාර ලබන අතරේ අලුත උපන් බිළිඳෙකු ‌බෞතීස්ම කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව සිටියදී රෝමයේ ගෙමෙල්ලි රෝහලේදී අලුත උපන් බිළිඳකු බෞතීස්ම කිරීම සඳහා සහභාගි වී ඇත.

 

 

ශුද්ධෝත්තම පියතුමා පැය භාගයක් පමණ එම ළමා වාට්ටුවේ ගත කර ඇති  අතර එහිදී ඔහු ජපමාල, චොකලට් සහ පොත් බෙදා දුන් බව වාර්තා වේ.

 

 

පාප් වහන්සේ ලබා දුන් ප්‍රතිකාර වලට යහපත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් අද (01) දින රෝහලෙන් පිටව යාමට හැකියාව ඇති බව වතිකානුව ඊයේ නිවේදනය කර තිබේ.

views

280 Views

Comments

arrow-up