OCT
20
මියන්මාරයේ බෝම්බ පිපිරීමක්

මියන්මාරයේ බන්ධනාගාරයක් ඉදිරිපිට බෝම්බ පිපිරීමක් සිදු වී තිබෙනවා.
මෙම පිපිරීමෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය අය අතර බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු ද වන අතර මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි රජය සැක කරන්නේ.
257 Views
Comments