ඇමරිකාව දිගු දුර න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලයි

න්‍යෂ්ටික හැකියාව ඇති දිගු දුර මිසයිලයක් අත්හදා බැලූ බව එක්සත් ජනපද ගුවන් හමුදාව නිවේදනය කර තිබේ.
මෙම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල “Minuteman iii” ලෙස නම් කර ඇත.
මෙම මිසයිලය කැලිෆෝනියාවේ පිහිටි ගුවන් හමුදා කදවුර සිට එළිදක්වා ඇති අතර එය සැතපුම් 4,200 ක් පමණ දුරක් ගමන් කර ඇත.
ගුවන් හමුදාව පැවසූයේ මෙම මිසයිලය අත්හදා බැලුවේ එක්සත් ජනපද න්‍යෂ්ටික බලකායේ සූදානම පෙන්වාදීමට එරට න්‍යෂ්ටික ව්‍යාප්තියේ ශක්තිය විදහාපෑමට බවයි.
287 Views
Comments