පාකිස්තාන ගංවතුරෙන් 57ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

පාකිස්තාන ගංවතුරෙන් 57ක් මරුට

පාකිස්තාන ගංවතුරෙන් 57ක් මරුට

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 1000කට අධික පිරිසක් අවතැන් වී ඇති  බව වාර්තා වනවා.

 

මීට අමතරව මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි ඇෆ්ගනිස්ථානයට අයත් දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල ද පුද්ගලයන් 24 දෙනකු මිය ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

views

226 Views

Comments

arrow-up