නෙතන්යාහු පාලනයට විරෝධය දක්වමින් ඊශ්‍රායල වැසියන් ලක්ෂ ගණනක් වීදි බසිති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

නෙතන්යාහු පාලනයට විරෝධය දක්වමින් ඊශ්‍රායල වැසියන් ලක්ෂ ගණනක් වීදි බසිති

නෙතන්යාහු පාලනයට විරෝධය දක්වමින් ඊශ්‍රායල වැසියන් ලක්ෂ ගණනක් වීදි බසිති

ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ ඇතුළු  නව ආණ්ඩු ප්‍රතිසංස්කරණ සැලසුම් වලට එරෙහිව එරට පවතින අඛණ්ඩ විරෝධතා දස වන සතියටත් පැවැත්වේ.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ලක්ෂ 5 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැත්වූ විරෝධතාව ඊශ්‍රායල ඉතිහාසයේ දැවැන්තම විරෝධතාවය ලෙස යි. ටෙල්අවිච් නගරයට පමණක් ලක්ෂ දෙකකට අධික විරෝධතාකරුවන් පිරිසක් රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වල සඳහන් වේ.

 

මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් එල්ල විය හැකි බව විරෝධතාකරුවන් පවසයි.

views

202 Views

Comments

arrow-up