AUG
14
තායිවානයෙන් ඇමරිකාවට තුති

තායිවානය විසින් මෙම ඇමරිකාවට සිය ස්තූතිය පළ කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ සිය රටේ සාමය සහ ආරක්ෂාව තහවුරු කර ගැනීමට සහය වීම හේතුවෙනුයි.
ඇමරිකානු කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයත් සමඟ චීනය විසින් තායිවාන මුහුදු ප්‍රදේශයේ හමුදා අභ්‍යාසයක් ආරම්භ කල අතර මේ පිළිබඳව ඇමරිකාව දැඩි ලෙස විවේචනද සිදු කළා.
255 Views
Comments