JUL
28
ඉරාක පාර්ලිමේන්තුවටත් විරෝධතාකරුවන් කඩාවදී

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත විරෝධතාකරුවන් විශාල පිරිසක් කඩා වැදී ඇත.
ඒ සිය රට තුළ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විරෝධතාවය පළකරමිනි.
මෙසේ පාර්ලිමේන්තුව වෙත කඩා වැදී ඇත්තේ ඉරාකයේ මුක්තදා අල් ෂියාත් ඉස්ලාමීය නිකායට අයත් විරෝධතාකරුවන් පිරිසකි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඉරාක මහ මැතිවරණය පැවති නමුත් තවමත් ජනාධිපතිවරයෙක් පත් කරගෙන හෝ රජයක් බිහි පිහිටුවා ගැනීමට නීති සම්පාදකයන් එකඟතාවකට පැමිණ නොමැත.
299 Views
Comments